ශල්‍යකර්මයකට කලින් දෙන හිරි බෙහෙත ගැන දැනගමු (Bupivacaine; Epinephrine injection)
ඔයාට පොඩි හරි ලොකු හරි ඔපරේෂන් එකක්, දතක් ගලවන එකක්, නැත්නම් ටිකක් වේදනාකාරී මොකක්හරි වෛද්‍ය පරීක්ෂණයක් කරන්න තියෙනවා කියලා හිතමු. එතකොට ඒ වේදනාව නොදැනී ඉන්න දොස්තර මහත්තුරු ඔයාට හිරි බෙහෙතක් විදිනවා නේද? සමහර වෙලාවට ඒ බෙහෙත ගැහුවට පස්සේ ඒ හරිය ටික වෙලාවකට දැනෙන්නෙම නැතුව යනවා. https://nirogilanka.com/bupivacaine-epinephrine-injection-2/

Comments