ඔයාගේ බලාපොරොත්තුවත් නැති වුණාද? ගබ්සාවක් (Miscarriage) ගැන අපි කතා කරමුද?
ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට එකපාරටම ඒ හීන නැතිවෙලා යන එක කොච්චර දුකක්ද කියලා දන්නේ ඒ වේදනාව විඳපු කෙනෙක්ම තමයි. සමහර වෙලාවට ඔයා හිතන්නෙවත් නැති විදිහට ගර්භණී කාලයේ මුල් සති ටිකේදී මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි අද කතා කරන්නේ ගොඩක් දෙනෙක් කතා කරන්නත් මැලි වෙන, ඒත් ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. https://nirogilanka.com/miscarriage-3/

Comments