

අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇඟට දැනෙන මහන්සිය, තෙහෙට්ටු ගතිය. සමහර වෙලාවට පොඩි වැඩක් කරත් හරිම මහන්සියි වගේ දැනෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ගොඩක් අය හිතන්නේ "අනේ මගේ ඇඟේ විටමින් එකක්වත් අඩු වෙලාද දන්නෑ" කියලයි. https://nirogilanka.com/vitamin-b12-gummies-or-soft-chews-2/
Comments
Post a Comment