

හොඳට සැරට කෑම වේලක් කාලා ඉවර වුණා විතරයි, පපුව හරියෙන් දැවිල්ලක් උඩට එනවා... බඩ ඇතුළේ ගෑස් පිරිලා වගේ දැනෙනවා... උගුරට ඇඹුල් රසක් එනවා... මේ වගේ වෙලාවට අපි ගොඩක් දෙනෙක්ගේ පළවෙනිම පිළිසරණ තමයි ෆාමසියට ගිහින් ඇන්ටසිඩ් (Antacid) එකක් ඉල්ලගන්න එක නේද? https://nirogilanka.com/antacid-2/
Comments
Post a Comment