බබාලට දෙන Propranolol සිරප් එක (Hemangioma වලට) ගැන ඔබ දැනගත යුතුම දේවල්
ඔයාගේ පොඩි පැටියාගේ ඇඟේ රතු පාට, ටිකක් ඉලිප්පිලා වගේ පේන උපන් ලපයක් තියෙනවද? සමහර වෙලාවට මේවා ටිකක් වේගෙන් ලොකු වෙනවා දකිද්දී අම්මා කෙනෙක් විදිහට ඔයාට ලොකු බයක්, කනස්සල්ලක් දැනෙනවා ඇති. මේවට අපි වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ 'ඉන්ෆන්ටයිල් හිමැන්ජියෝමා' (Infantile Hemangioma) කියලා. https://nirogilanka.com/propranolol-solution-hemangioma-2/

Comments