හමේ හැදෙන දිලීර ආසාදන වලට විසඳුමක්: Undecylenic Acid ගැන දැනගමුද?
සමහර වෙලාවට කකුල් වල ඇඟිලි අතර, ඉකිලි වල වගේ තැන්වල කැසීමක්, රතු වීමක් එක්ක හමේ පොතු යනවා වගේ වෙනව නේද? මේවට ප්‍රධානම හේතුව වෙන්න පුළුවන් දිලීර ආසාදනයක් (fungal infection). https://nirogilanka.com/undecylenic-acid-ointment-or-topical-solution-2/

Comments