ලිංගික ඉන්නන් (Genital Warts) නිසා හිතේ කරදරෙන්ද? Podophyllum ප්‍රතිකාරය ගැන හරියටම දැනගමු
ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව ඉන්නන් (Genital Warts) ඇතිවීම කියන්නේ ගොඩක් දෙනෙක්ව මානසිකව අපහසුතාවයට පත්කරන, කනස්සල්ලට ලක්කරන දෙයක්. මේ ගැන අනිත් අයත් එක්ක කතා කරන්න තියෙන ලැජ්ජාව, බය නිසාම ගොඩක් දෙනෙක් නිසි ප්‍රතිකාර වලට යොමු වෙන්නෙත් නෑ. ඒත් මේක වෛද්‍ය විද්‍යාත්මකව පාලනය කරන්න පුළුවන් තත්ත්වයක්. https://nirogilanka.com/podophyllum-resin-topical-solution/

Comments