

ඔයාටත් රෑට නිදාගන්න හදද්දි, එහෙම නැත්නම් ටීවී බල බල ඉද්දි කකුල් දෙකේ මොකක් හරි අමුත්තක්, නිකන් කකියනවා වගේ, දඟලන්නම හිතෙනවා වගේ දැනෙනවද? කකුල් හොලවන්නේ නැතුව ඉන්නම බැරි ගතියක් එනවද? එහෙම වෙනකොට ටිකක් කකුල් හෙලෙව්වම, ඇවිද්දහම සහනයක් දැනෙනවද? https://nirogilanka.com/restless-legs-syndrome/
Comments
Post a Comment