හම හිරිවට්ටන ක්‍රීම් එකක් ගැන දැනගමුද? (Lidocaine; Tetracaine Cream)
ඔයාට කවදාහරි සමේ පොඩි සැත්කමක්, ලේසර් ප්‍රතිකාරයක් (laser treatment) හරි, එහෙමත් නැත්නම් ටිකක් වේදනාකාරී වෛද්‍යමය ක්‍රියාවලියක් (procedure) කරන්න වෙලා තියෙනවද? එහෙම වෙලාවට ඒ තැන හිරිවැටෙන්න දොස්තර මහත්තයා ක්‍රීම් වර්ගයක් ගානවා ඔයා දැකලා ඇති. https://nirogilanka.com/lidocaine-tetracaine-topical-cream-2/

Comments