

ඔයාටත් උදේට නැගිටිනකොට හන්දි ටිකක් තද වෙලා වගේ දැනෙනවද? එහෙම නැත්නම් පඩිපෙළක් නගිනකොට, ටිකක් වෙලා හිටගෙන ඉන්නකොට දණහිස්, උකුල් ඇට වගේ තැන්වලින් වේදනාවක් එනවද? මේවා නම් ගොඩක් දෙනෙක්ට වයසත් එක්ක ටික ටික මතුවෙන ඔස්ටියෝආතරයිටිස් (Osteoarthritis) තත්ත්වයේ පොදු ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/osteoarthritis/
Comments
Post a Comment