රෙගියුලර් ඉන්සියුලින් එන්නත (Regular Insulin / Short-Acting Insulin) ගැන ඔබ දැනගත යුතුම දේවල්
ඔයාටත් දියවැඩියාවට ප්‍රතිකාර විදිහට ඉන්සියුලින් එන්නතක් පටන් ගන්න කියලා දොස්තර මහත්තයා කිව්වද? එහෙම කියද්දී 'රෙගියුලර් ඉන්සියුලින්' (Regular Insulin) එහෙමත් නැත්නම් 'ෂෝට්-ඇක්ටින් ඉන්සියුලින්' (Short-Acting Insulin) කියන නම ඔයාටත් ඇහිලා ඇති. ඉතින් මේ නම ඇහුණ ගමන් ඔයාගේ හිතට ප්‍රශ්න ගොඩක් එන්න ඇති. https://nirogilanka.com/regular-insulin-injection-short-acting-insulin-2/

Comments