මාසික ඔසප් වේදනාව ඔයාටත් වදයක්ද? (Dysmenorrhea) ගැන දැනගමු!
ගැහැණු ළමයෙක්, කාන්තාවක් විදියට හැම මාසෙකම එන ඔසප් වීම, ඒ කියන්නේ පීරියඩ් එක හැදෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් සමහර අයට මේ දවස් ටික හරිම වේදනාකාරීයි. බඩේ කැක්කුම, කොන්දෙ අමාරුව එක්ක එදිනෙදා වැඩක්වත් කරගන්න බැරි තරමට අමාරු වෙන වෙලාවල් තියෙනවා. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? https://nirogilanka.com/dysmenorrhea/

Comments