Lemborexant (DAYVIGO) පෙති: නින්ද නොයන ඔබට දොස්තර මහත්තයා මේ බෙහෙත දුන්නද?
රෑට ඇඳට ගියාම එහාට මෙහාට පෙරළි පෙරළි ඉන්නවා ඇරෙන්න නින්ද යන්නෙම නැද්ද? නැත්නම් රෑ මැද ඇහැරුනම ආයෙත් නින්ද යන්නෙ නැතුව එළිවෙනකල් බලන් ඉන්නවද? මේ නින්ද නොයන ප්‍රශ්නය (insomnia) කියන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන කරදරයක්. https://nirogilanka.com/lemborexant-oral-tablets-2/

Comments