

හිතන්නකෝ ඔයා බබෙක් ලැබෙන්න ඉන්නවා, ඒත් එක්කම තවත් බබෙක් පිළිසිඳ ගන්නවා කියලා! අහන්නත් පුදුමයි නේද? මේක තමයි අපි අද කතා කරන්න යන සුපර්ෆිටේෂන් (Superfetation) කියන හරිම දුර්ලභ, ඒ කියන්නේ බොහොම කලාතුරකින් වෙන දෙයක්. https://nirogilanka.com/superfetation/
Comments
Post a Comment