ඔයාගේ මුත්‍රා මාර්ගය (Urethra) ගැන මේ දේවල් හරියටම දැනගමුද?
අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ විවිධ කොටස් තියෙනවා, ඒ හැම එකකටම විශේෂ කාර්යයක් තියෙනවා කියලා. සමහර අවයව ගැන අපි නිතරම කතා කරනවා, උදාහරණයක් විදියට හදවත, පෙනහළු, වකුගඩු වගේ. ඒත් සමහර අවයව තියෙනවා, ඒ ගැන අපි එච්චර හිතන්නෙවත්, කතා කරන්නෙවත් නෑ. හැබැයි ඒවයින් සිද්ධවෙන කාර්යභාරය නම් හරිම වැදගත්. https://nirogilanka.com/23002-urethra/

Comments