

ඔයාගේ ලිංගික ප්‍රදේශයේ හෝ ඒ අවට සමේ පොඩි ඉන්නන් වගේ ගැටිති ඇවිල්ලද? මේවා නිසා ඔයා ඉන්නේ ලොකු අපහසුතාවයකින් සහ කනස්සල්ලකින් වෙන්න පුළුවන්. ඇත්තටම මේ තත්ත්වය ගොඩක් දෙනෙක්ට ඇතිවෙන දෙයක්. මේවට අපි වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ ලිංගික ඉන්නන් (Genital Warts) කියලා. https://nirogilanka.com/podofilox-topical-solution/
Comments
Post a Comment