හදිසි වෛද්‍ය ආපදාවකදී (Medical Emergency) අපි මොකද කරන්නේ? කලබල නොවී උදව් කරමු!
අපේ ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා, හිතන්නේවත් නැති විදියට එකපාරටම කවුරුහරි අසනීප වෙන, අනතුරක් වෙන අවස්ථා. පොඩි දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී වහාම වෛද්‍ය උපකාර අවශ්‍ය වෙනවා. අපි මේවට තමයි හදිසි වෛද්‍ය ආපදාවක් (Medical Emergency) කියලා කියන්නේ. https://nirogilanka.com/kids-emergency/

Comments