

ඔයාටත් එකපාරටම ඇඟ කසන්න ගන්නවද? කිවිසුම් පිට කිවිසුම් යනවද? එහෙමත් නැත්නම් සමහර කෑමක් කාලා ටික වෙලාවකින් ඇඟේ රතු පාට දද මතු වෙනවද? මේ වගේ දේවල් ඔයාටත් වෙලා ඇති. ගොඩක් වෙලාවට මේ වගේ අපහසුතා පිටිපස්සේ ඉන්න කෙනෙක් තමයි හිස්ටමින් කියන්නේ. අපි අද කතා කරමු මේ හිස්ටමින් (Histamine) https://nirogilanka.com/kids-histamine/
Comments
Post a Comment