

අපේ ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා, අනේ මේ වෙලාවේ මොකද කරන්නේ කියලා හිතාගන්නවත් බැරි වෙන. හිතන්නේවත් නැති වෙලාවක හදිසි දෙයක් වුණොත්, ඉක්මනට හිතලා වැඩ කරන්න වෙනවා නේද? ඒ වගේ වෙලාවක කලබල නොවී, හරි විදියට උදව් ඉල්ලගන්න හැටි දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඉතින් අද අපි කතා කරමු මේ හදිසි ඇමතුම් සේවා ( https://nirogilanka.com/kids-911/
Comments
Post a Comment