

ලිංගික සෞඛ්‍යය ගැන කතා කරනකොට "කොන්ඩම්" කියන වචනය අපිට නිතරම ඇහෙනවා. ඒත් සමහර වෙලාවට මේ ගැන විවෘතව කතා කරන්න, එහෙමත් නැත්නම් ෆාමසියකට ගිහින් ඉල්ලගන්නත් සමහරුන්ට පොඩි අපහසුතාවයක්, ලැජ්ජාවක් දැනෙනවා. ඒත් ඇත්තටම මේක එහෙම හිතන්න ඕන දෙයක් නෙවෙයි. https://nirogilanka.com/condoms-2/
Comments
Post a Comment