

ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද අපේ ඇඟ ඇතුළේ තියෙන පුංචි පුංචි පණිවිඩකරුවන්, ඒ කියන්නේ ස්නායු සෛල, කොච්චර වේගෙන්, කොච්චර දක්ෂ විදිහට වැඩ කරනවද කියලා? ඇත්තටම අපේ මුළු ඇඟම, අපේ හිතන පතන විදිහේ ඉඳන්, අතක් පයක් හොලවන එක දක්වා හැමදේම පාලනය වෙන්නේ මේ ස්නායු පද්ධතියෙන්. https://nirogilanka.com/22974-myelin-sheath/
Comments
Post a Comment