ඔයාගේ අම්මට හරි තාත්තට හරි මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් (Substance Use Disorder) තියෙනවද? තනිවෙලා නෑ, අපි කතා කරමු!
ඔයාගේ අම්මා හරි තාත්තා හරි මත්පැන් වලට, එහෙමත් නැත්නම් වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වගේ ඔයාට දැනෙනවද? එහෙම දෙයක් එක්ක ජීවත් වෙනකොට ඔයා තනිවෙලා කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔයා තනියම නෙවෙයි. මේ වගේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය (උදාහරණයක් විදියට `(Opioids)` https://nirogilanka.com/teens-coping-alcoholic/

Comments