ECT ප්‍රතිකාරයට බයද? දරුණු විශාදයට (Depression) කරන මේ ප්‍රතිකාරය (Electroconvulsive Therapy - ECT) ගැන හරියටම දැනගමු
ඔයා දරුණු විශාදයෙන් (Depression) දුක් විඳින කෙනෙක්ද? සමහරවිට ඔයාගේ හිතවතෙක් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා ඇති. දොස්තර මහත්තයා දෙන බෙහෙත් බිව්වත්, එක එක වර්ගයේ බෙහෙත් මාරු කරල බැලුවත් කිසිම සහනයක් නැතිව ලොකු කලකිරීමකින්ද ඉන්නේ? https://nirogilanka.com/electroconvulsive-therapy/

Comments