කලින් ආස කරපු දේවල් දැන් කිසි ගතියක් නැද්ද? අපි ඇන්හෙඩෝනියාව (Anhedonia) ගැන කතා කරමු!
හිතන්නකෝ, ඔයා ඉස්සර හරිම ආසාවෙන්, උනන්දුවෙන් කරපු දෙයක්… සමහරවිට යාළුවොත් එක්ක trip එකක් යන එක, හොඳ film එකක් බලන එක, වත්තෙ පොඩි වැඩක් කරන එක, නැත්නම් ඔයා ආසම කරන කෑමක් කන එක. ඒත් දැන් ඒ කිසිම දෙයකින් ඔයාට කිසිම සතුටක්, කිසිම වින්දනයක්, කිසිම ‘ගතියක්’ දැනෙන්නේ නැත්නම්? https://nirogilanka.com/what-is-anhedonia/

Comments