අපේ ජීවිතේ රහස: ලේ ගැන හැමදේම දැනගමු! (Blood)
ඔයා කවදාහරි හිතුවද ඇයි අපේ ඇඟට ලේ මෙච්චර වටින්නේ කියලා? ඇත්තටම ලේ නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. හරියට වාහනයකට තෙල් වගේ, ගෙදරකට වතුර වගේ තමයි ලේ කියන්නෙත්. අපේ ඇඟ නිකන් පුදුම මැෂින් එකක් වගේ නම්, ලේ කියන්නේ ඒ මැෂින් එක වැඩ කරන්න අත්‍යවශ්‍යම ද්‍රව්‍යක්. https://nirogilanka.com/parents-blood/

Comments