

අපි හැමෝගෙම ඇඟ ඇතුළේ පුදුම විදිහේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා නේද? හරියට ලොකු ෆැක්ටරියක් වගේ. ඉතින් මේ ෆැක්ටරියේ හැදෙන අපද්‍රව්‍ය එහෙම එළියට දාන්නත් ක්‍රම තියෙන්න එපැයි. අන්න ඒ වගේ අපේ ඇඟේ අපද්‍රව්‍ය එළියට දාන ප්‍රධානම ක්‍රමයක් තමයි මුත්‍රා පද්ධතිය කියන්නේ. https://nirogilanka.com/parents-kidneys-urinary/
Comments
Post a Comment