

ඔයාගේ චූටි බබාගේ ඇස් දෙක සමහර වෙලාවට එකම දිහාවකට බලන්නේ නැතුව එක එක පැත්තට යනවා වගේ ඔයාට දැනිලා තියෙනවද? එහෙම නැත්නම් එක ඇහැක් ඇතුළට හරි එළියට හරි ටිකක් ඇද වෙලා වගේ පේනවද? සමහරවිට පොඩ්ඩා ටීවී බලද්දී, නැත්නම් සෙල්ලම් බඩුවක් දිහා බලද්දී ඔයා මේක දකින්න ඇති. මේක දකිද්දී ඔයාට පොඩි බයක් වුණත් ඇති. https://nirogilanka.com/parents-strabismus/
Comments
Post a Comment