

ඔයාගේ පුංචි පැටියා නිතරම ලෙඩ වෙනවද? එක ලෙඩක් හොඳ වෙන්නත් කලින් තව ලෙඩක් එනවද? සමහර වෙලාවට මේක සාමාන්‍ය දෙයක් වුණත්, හරිම කලාතුරකින් දකින්න ලැබෙන, ඒත් ගොඩක් බරපතළ තත්ත්වයක් නිසාත් මෙහෙම වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි SCID (Severe Combined Immunodeficiency) කියන්නේ. https://nirogilanka.com/parents-severe-immunodeficiency/
Comments
Post a Comment