බබා එන්න පරක්කුද? විලිරුදාව කෘත්‍රිමව ඇති කිරීම (Labor Induction) ගැන දැනගමු!
ඔයා මේ දවස්වල බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම්, සමහරවිට ඔයාටත් 'ලේබර් එක induce කරනවා' එහෙම නැත්නම් 'විලිරුදාව කෘත්‍රිමව ඇති කරනවා' කියන වචන ටික අහුවෙලා ඇති. එහෙම නැත්නම් ඔයාගේ දොස්තර මහත්තයා ඔයාටත් ඒ ගැන කියලා ඇති. ඉතින් මොකක්ද මේ කියන්නේ? ඇයි එහෙම කරන්නේ? මේකෙන් මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද? https://nirogilanka.com/parents-inductions/

Comments